Tuesday, October 30, 2012

බොමු බොමුද ඉඟුරු?

අවශ්ය දේවල්:
  •  ඉඟුරු අවුන්ස 3 ක්
  • දෙහි යුශ අවුන්ස 4ක්
  • සීනි රාත්තල් 1.5 -2ක්
  • වතුර බෝතල් 4ක්
 හදමු!

වතුර ලිප තබා නටවා ගන්න.
තලා ගත් ඉඟුරු සහ සීනිද එකතු කරන්න.
සීනි හොඳින් දිය වු පසු ලිපෙන් බා ගන්න
සිසිල් වූ පසු දෙහි යුශද එකතු කර ගන්න. 
පෙරා බෝතල් වල අසුරා ගන්න.
ශීතකරනයේ ත්බා අයිස් කැට සමග පිලි ගන්වන්න..




6 comments:

  1. තේකක් බොන්න හිත හිත ඉන්න කොට දැක්කේ මේක ....

    ReplyDelete
  2. තේ වෙනුවට බීලා බලන්න කෝ...

    ReplyDelete
  3. බීලම නෑ දවසක බීලා බලන්න ඕන



    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන කන්දෙවිදානෙ

    ReplyDelete
  4. බීලම බලන්නකෝ, කස ඇට ටිකකුත් එකතු කරොත් තවත් රසයි...
    ආවට බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. මේක නං මගේ හිතට ඇල්ලුවා.. හදලා බලන්නෝන....

    ReplyDelete
  6. අදනේ මේක දැක්කේ... හදලා බලන්න ඕන...

    ReplyDelete

මොනවද හිතුනේ?