Wednesday, January 4, 2012

සපුමල් සුවඳමය.....



ලඟ ඉඳිද්දී නොදැනුන
වෙන්ව ගිය කල හද පාරවන
අපුර්ව සොහොයුරෙකු වෙනුවෙන
හද හඬන මහිමය

නුඹද නැගනියද එක්ව
කල කැප කිරීම් අපමන
සිහියට නැගෙන කල
උමතුව යයි මහද

වැඩ නිමවී සවස
කුලී නිවසට එන සඳ
"අක්කේ" කියමින
සිනා පානා මුහුන කොයිබද?

සපුමල් සුවඳමය
සුවඳ හඳුනන්න්නෝ විරලය
උගතුන් කී ලෙසම
සුවඳ විඳියන් සිටියේ දුරමය....



 (image source: http://www.wallcoo.net/photography/innocence_baby_photography/images/%5Bwallcoo_com%5D_little_sisters_and_brother_ISPC006040.jpg)

6 comments:

  1. හිතට දැනුන පද ටිකක් සමාධි...ඇත්තටම මේ සොහොයුරාට මොකද උනේ ?

    ReplyDelete
    Replies
    1. ඉන්නවා දිල්! හැබයි වෙනම. කෝ ඔයගේ බ්ලොග් එක අපිට එන්න තහනම් නේ

      Delete
  2. දුක්බර ජිවන අත්දැකීමක් නේද ..විටින් විට ජීවිතය මෙවැනි අකටයුතුකම් කරනවා

    ReplyDelete
  3. සහෝදරයට මොකද උනේ...ගැලපීම ලස්සනයි.

    ReplyDelete
  4. ම්ම් ලස්සනයි ඇත්තට ඒ සහෝදරයට මක් වුනාද?

    ReplyDelete

මොනවද හිතුනේ?