Monday, December 13, 2010

එකම එක පුංචි පැතුමකට විතරක් ඉඩ දෙන්න,


කාගේ මතවාද කොහොම උනත්, මේ මම ගොඩක් ආදරය කල උතුමෙක්. විචක්ෂණ බුද්ධියක් තිබුන සාමාන්‍ය යට තේරෙන බශාවෙන් බන කියපු කෙනෙක්. ඉස්සර පාසල් යන කාලේ  සෝම හිමිගේ බන අපිට නව ආලෝකයක් දුන්නා, සත් වසකට පසුවත් ඔබ නැති අඩුව අද තව තවත් දැනෙනවා.

ලියන්න දේවල් කොපමණ තිබුනත් අත අවසඟයි මට, එකම එක පුංචි පැතුමකට විතරක් ඉඩ දෙන්න, නැවත වඩින්න හාමුදුරුවනේ .

5 comments:

  1. ඔව්, මොන මතවාද තිබුනත් උන්නාන්සෙ එළියක් පත්තු කලා පාර බලාගන්න ඕන උන් ට බලාගන්න.

    ReplyDelete
  2. පාර පෙන්නුවම ඇතිනේ,
    ස්තූත්ය් නවම්මාවත ආවට.

    ReplyDelete
  3. අපේ පවට අපට අහිමිවුනු අපේ කාලෙයේ යතිවරයානෝ !

    ReplyDelete
  4. ඇත්ත තමා, මමත් හරි ආසා කරන හාමුදුරු නමක්. අපේ දහම් පාසලේ තිබුන තෑගි බෙදා දීමේ උත්සවේකට වැඩලා, ම‍ට තෑගි දෙද්දී ගත්ත ‍‍ෆෝටෝ එකක් තාමත් තියෙනවා මගේ ගාව.

    ReplyDelete
  5. "යමෙක් ඔබට හොද මිනිසෙක් යැයි කියයි නම් ඒ ඔබ කෙලින් හිස තබාගෙන ඇවිදින නිසාම නොවේ. යහපත අයහපත නිවැරදි ලෙස තේරුම් ගෙන අයහපතෙන් මිදී යහපතෙහි යෙදෙන්නට තරම් සුදුසු මානසිකත්වයක් ඔබට ඇති බැවිනි"

    -ගංගොඩවිල සෝම හිමි

    ReplyDelete

මොනවද හිතුනේ?