Monday, January 3, 2011

කිරි ඉතිරෙවා නව වසරේ..!


තෑවුල් සිතෙ පහවී යේවා
නෑවුම් සිතුම් පිබිදි ඒවා 
පුරා සන්දේ සිසිලස සෙමා
නුම්බෙත් මගෙත් සිත් සෑනහේවා

කිරි ඉතිරෙවා නව වසරේ..!

4 comments:

  1. තෑවුල් සිතෙ පහවී යේවා
    නෑවුම් සිතුම් පිබිදි ඒවා

    Happy new year for you too....

    ReplyDelete
  2. හා නියමයි.. නියමයි... මේවා ලේට් විෂස් හොඳද?

    අපේ කොල පුතාට... වැරදුනා කොල දුවට සුභම සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
  3. Hishan Melanga : එසේම වේවා
    යාලු මාලු: එසේම වේවා

    ReplyDelete

මොනවද හිතුනේ?