අනේ මට උදව්වක් ඕන..
ඔයාල කව්රු හරි දන්නවද 2010 Feb පවත්වපු පරිපාලන සේවා විබගයට මොකද උනේ කියල.
Pass උන කෙනෙක් ගැන දන්නවද? 2011 වලටත් exam එක gazzate කරලා, ඒ උනාට පරණ exam එක ගැන කිසිම ආරංචියක් නෑ නේ.
pass උනත් Fail උනත් result එක දන ගන්න කැමත්ය් නේ . Please කවුරු හරි මේ ගැන දන්නවනම් මට කියන්න කෝ.
Namal rajapakshage thaarunyayata hetak eke kattiya daagena kiyala aranchi.
ReplyDeletePass (next question?)
ReplyDeleteNo Jokes!. Please.
ReplyDeleteසමහරු පාස් වෙලාලු. මට එහෙම ආරන්චියක් ආවා!!!
ReplyDeletehttp://govlk.com/node/63
ReplyDeleteThanks a lot බිඟූ...!.
ReplyDeleteAno: (December 6, 2010 10:40 PM ): Thank you also.
දන්න විදිහට ඉහළ ලකුණු ගත්ත කට්ටයඉන්ටව් කරනවලු .... ලිසිට් එක රජ්ය පරිපාලන එකේ දාලලු
ReplyDeleteThanks a lot වැප්. Yantham Hoya gaththa.
ReplyDeleteඉන්ටවිව් ඉවරවෙලා, ඒ අයට පත්වීම් දුන්න.මගේ යාලුවෝ කීප දෙනෙක්ම තේරුණා.
ReplyDeleteඔව් Janani, පස්සෙ දෑන ගත්තා, ඔයාගෙ බ්ලොග් එක ලස්සනය්.
ReplyDelete