Tuesday, November 9, 2010

අනුමත උනෙමී (හික්ස්! :D)



හප්පා ඇති යන්තම් පෙරුම් පුරලා පුරලා යන්තම් බලන් හිටපු mail එක අවා
ඔන්න ඉතින් මාවත් සිංහල සංසදයට එකතු කරලා..
බොහොමත්ම සන්තොසය්
ඇත්තම කිව්වොත් පස්වනක් ප්‍රීතියෙන් දසවරක් පිනා ගිහින් තමය්  මේක ලියන්නේ.

හැමෝටම බොහොම ඉස්තොත්ය්

5 comments:

  1. ආ ! අළුතෙන් කෙනෙක්
    මම එන්නම් කෝ මේ පැත්තේ ඇවිල්ලා යන්න නිතරම


    ජයවේවා !1

    ReplyDelete
  2. ආනේ හිස් අහස.. මමත් ඔයාගේ අදර කතාව කියවනවා..
    බොහොම ස්තූත්ය් ආවට, අයෙත් එන්න.

    ReplyDelete
  3. ආ... මේ email එන කංද මේච්චර කල් නොලියා හිටියේ.. ආ... හරිම වැරදියි... අපි හැම දාම උදේට ඇවිල්ල බල බල යනවා. හරි ෂෝක් මෙයා නම්.

    ReplyDelete
  4. illum karala kochcharakal giyada?

    ReplyDelete

මොනවද හිතුනේ?