පුංචි පුතා මගේ කිරි කැටියා
දැන් දැන් හරි හපනා
පුංච් දෙපා පොඩි අත් සලමින්
කුස තුල එහේ මෙහේ යනවා....
දෑස පියා මොහොතක් නැලවී හිඳ
ඔබේ රුව අඳිමි සිතින්
පුතුගේ පියා සිනැහෙනු දැක එසැනින්
ඔබෙ රුව මැවෙය් සැනින්...
ටිකිරි සිනා හඬ නුබ නගනා දින
මගේ, ලෝකය දිනනු ඇතී.
එදින කරා මම දින ගනිමින් පුත
හට සව් සෙත පතමි......
ඔයාට තෙරුවන් සරනය්! මගේ රන් කැටියෝ.
කුළුඳුල් උපතක් පතා පෙරුම්පුරන ඔබට සහ බිළිඳාට දළදා හිමි සරණ පතමි...ලොකු අක්කේ අපිටත් සතුටුයි..හොඳේ
ReplyDeleteලොකු කලා කාරයෙක්දෝ මේ කුසතුල ඉන්නේ? අම්මට මෙතරම් කවිසිතිවිලි පහලවෙන්නේ??තුන්දෙනාටම නිරෝගී සුව! උපන් හැටියෙම අපටත් පෙන්නන හොඳේ.
ReplyDeleteසුභ පැතුම් සමාධි....!
ReplyDeleteRaj :
ReplyDeleteස්තූත්ය් ගොඩාක්. ඔයාත් ලබන අවුරුද්දේ පෝලිමට එනවා කියලා ආරංචිය්.
kavikaari :
අනේ මන්දා... කොහොම උනත් හා පැටියෙක් වෙන්න ඇති. මට හිතෙන්නේ එහෙමය්. ස්තූත්ය් ඔයාටත්. අපෝ ඔව්, මම එයාට අන්තර්ජාල යාලුවො ගැන කියා තියෙන්නෙ, එයා දන්නවා ඔයාල හොඳට. පෙන්නන්නම්කෝ...
prasanna86k :
ReplyDeleteස්තූත්ය් ගොඩාක්
Congrats Samadhi!
ReplyDeleteThank You Kavikaari!
ReplyDeleteWill meet again with a new post
tc