මමයි ඔබයි මගේ ලොවයි
මට මතකයි මට මතකයි පුංචි කාලෙ මං රෑ හීනෙන් දේදුන්නෙන් එගොඩ උනා මං...
Thursday, April 16, 2015
අත රැඳි පොතේ බණපද සිත නැති හන්දා
මුව රැඳි සිනහව'රුත හද නැති හන්දා
අටලෝ දහම සිහි උනි නුඹ ගැන සිතලා
නම දුන් මව් පියන් තුන් කල් නුදුටු නියා ....
No comments:
Post a Comment
මොනවද හිතුනේ?
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මොනවද හිතුනේ?